නිදුකාණන් දෙසු… උතුම් දහම ඒ… නිමල බුදු දහමයි …

නොවැම්බර් 4, 2011 at පෙ.ව. 6:24 (මා අතින් රචිත ගීත...) (, , , , , , , , , )

"නිවනේ මඟ රැඳි.. නිදුකාණන් දෙසු.. උතුම් දහම ඒ... නිමල බුදුදහමයි.."

පවනට සැලෙනා….

පහන්සිලක්වන්….

අනියත මනු දිවියේ….

කතරක හමුවූ….

දිය දෝතක්සේ….

එකම සරණ ඒ….

අමා බුදු දහමයි….

කඳමලු පුරවා….

යන දුක් ගැල්පෙල සේ….

ගෙවමින් යන මේ…. අස්ථිර ජීවිතයේ….

කෙලෙසුන් දුරුකර….

ඉමක් සොයා යන….

ලොවේ දහම ඒ…. නිමල බුදු දහමයි….

උදයම පිබිදී….

පරවෙන පුෂ්පිතසේ….

සැනසුම දුකමුසු….අනියත දිවි ගමනේ….

නිවනේ මඟ රැඳි….

නිදුකාණන් දෙසු….

උතුම් දහම ඒ…. නිමල බුදු දහමයි….

නිර්මාණය: ගිහාන් චින්තක ජයවර්ධන

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: