බලා හිඳිමි නඟේ… කියනතුරා… ආදරෙයි කියා… සිතැඟි පුරා…

" මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්… "
බලා හිඳිමි නඟේ…. කියනතුරා….
ආදරෙයි කියා…. සිතැඟි පුරා….
රුවන්…. තරුයි…. සඳුයි…. බලා හිඳී….
ඒ ආදරේ…. ඒ ආදරේ….
මා සිතන්නේ නෑ…. ඔබ මගේ කියා….
අකුල් හෙලන්නේ නෑ…. ජීවිතේ පුරා….
නමුත් කියන්නකෝ…. ඔබේ හද සෙනේ….
සැනසෙන්න ජීවිතේ…. පුරා මටත් ළඳේ…
මා ගතත් සිතත්…. ඔබ සොරා ගිහින්….
ඔබෙන් තොර ලොවක්…. සිතන්න බෑ කිසිත්….
බලාන ඉන්නේ මා…. මේ ජීවිතේ පුරා….
මගේ ලොවට සොරා…. ඔබ පියවර තබනතුරා…
ගායනය : චනිත් වීරපුර
සංගීතය හා තනුව : අනුරාධ ගමගේ
ගේය පද : ගිහාන් ජයවර්ධන
Piumi said,
සැප්තැම්බර් 29, 2011 at ප.ව. 10:44
ලස්සනයි………….
danenawadaobata said,
ජනවාරි 24, 2013 at පෙ.ව. 8:23
Download:
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3845/bala-hidimi-nage-chanith-weerapura-sinhala-mp3.html